
දකින විට නුඹේ සදවත වන් මුහුණ...
මුලු පපුවම රිදවන..
පසාරු කරගෙන යන...
මුලු හදවතම කලතවා යන...
මේ ආදරණිය හිතුවක්කාර ආදරයට
ආදරේ කරනු මිස...
හිතුවක්කාර වුනත් මේ ආදරයත් මහ මෙරක් වගේ තමා...
ටිකක් හිතුවක්කාරයි තමා..
හැබැයි ගොඩාක් ආදරණියයි....
හිතුවක්කාරයන්ටත් ආදරේ කරන්න පුලුවන් අනේ...
හිතුවක්කාර අපි....
ආදර හිතුවක්කාර සඳූ ....
නිකන් බලල අහක බලන්න යන්න එපා අනේ...ලයික් එකක්..කොමන්ට් එකක් දාල පිටුවටත් සප් එකක් දිලා යන්න අනේ...
https://www.facebook.com/hithuwakkarayo
ඇත්තම නේන්නම් හිතුවක්කාරයන්ටත් ආදරේ කරන්න පුළුවන්නෙ……
ReplyDeleteලේසියෙන්ම කමෙන්ට් කොටන්න පුළුවන් word verification අයින් කොරානම්
Deleteආදරේ කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්.. ඒකට සීමාමායිම් නැහැ කොහේවත්..
ReplyDeleteහිතුවක්කාරයෝ හරි අපූරුයි මේ නිර්මාණ. බ්ලොග් ලොව තුල දිගු අනාගතයකට සුබපතනවා..!
ReplyDelete