හිතුවක්කාරවරුන්ගේ හිතුවක්කාරවරියන්ගේ අඩවිය

හිතුවක්කාරවරුන්ගේ හිතුවක්කාරවරියන්ගේ අඩවිය

Monday, April 21, 2014

කෙලින්ම කියවුනාද මන්දා....

පාර අයිනේ ඉන්න කොල්ලෙක් පාරේ යන කෙල්ලකේට කතා කරපුවාම සමහර අය හිතන්නේ ඒ කෙල්ලව උස්සගෙන යන්න හදනවා කියලානේ....ඇයි අනේ යාලුවෝ වෙන්න බැරිද කොල්ලෙක්ට කෙල්ලෙක්ට..කතා කරන සියලුම කොල්ලෝ කෙල්ලෝ ආදරවන්තයෝ කියන්න තරම් මේ මිනිස්සු බොළද මොකද කියලා මට තේරෙන්නේ නෑනේ..ඒ වේලාවට අල්ලගෙන බැනගෙන බැනගෙන යන්න හිතෙනවා අප්පා එහෙම බලන අයට...එක්කෝ ආදරෙන් කියල දෙනවා නැද්ද ?..හිතුවක්කාර නිසාද මන්දා කෙලින්ම කියවුනා...

හිතුවක්කාර අපි....
ආදර හිතුවක්කාර සඳූ ....

No comments:

Post a Comment