හිතුවක්කාරවරුන්ගේ හිතුවක්කාරවරියන්ගේ අඩවිය

හිතුවක්කාරවරුන්ගේ හිතුවක්කාරවරියන්ගේ අඩවිය

Monday, April 21, 2014

හිතුවක්කාර අපිටත් ආදරේ කරන්න බෑරි නෑ අනේ....


මොනවා හිතන්නද මේ මා...
දකින විට නුඹේ සදවත වන් මුහුණ...
මුලු පපුවම රිදවන..
පසාරු කරගෙන යන...
මුලු හදවතම කලතවා යන...
මේ ආදරණිය හිතුවක්කාර ආදරයට
ආදරේ කරනු මිස...
හිතුවක්කාර වුනත් මේ ආදරයත් මහ මෙරක් වගේ තමා...
ටිකක් හිතුවක්කාරයි තමා..

හැබැයි ගොඩාක් ආදරණියයි....
හිතුවක්කාරයන්ටත් ආදරේ කරන්න පුලුවන් අනේ...

හිතුවක්කාර අපි....
ආදර හිතුවක්කාර සඳූ ....

නිකන් බලල අහක බලන්න යන්න එපා අනේ...ලයික් එකක්..කොමන්ට් එකක් දාල පිටුවටත් සප් එකක් දිලා යන්න අනේ...

https://www.facebook.com/hithuwakkarayo
හිතුවක්කාර තීරණ අරගෙන මගදී පොඩ්ඩක් විතර ඇණහිටියට අපිත් මිනිස්සු
හිතුවක්කාර කියල නම් තිබුනට හිතුවක්කාර නොවෙන්නත් පුළුවන් එත් අපි තරම් ජිවිතේ ගැන දන්න අය නැතිව ඇති . මොකද කිව්වොත් ටිකක් හිතුවක්කාර වෙලා එක්ස්පිරියන්ස් අරගෙන තියන තරමටම තමයි අපි ජිවිතේ දකින්නේ
මන් නම් ඇත්ත ජිවිතේ ගොඩක් හිතුවක්කාර කෙනෙක් මාව දන්නා අය ඒ ගැන හොදට දන්නවා
පේජ් එකට like එකක් නම් ඕනෙමයි
අහක බලන් යන්නේ එපා අලේ . අපිත් ඔයාල වගේ තමයි
 

හිතුවක්කාර අපි
ආදර හිතුවක්කාර සිතිවිලි

කෙලින්ම කියවුනාද මන්දා....

පාර අයිනේ ඉන්න කොල්ලෙක් පාරේ යන කෙල්ලකේට කතා කරපුවාම සමහර අය හිතන්නේ ඒ කෙල්ලව උස්සගෙන යන්න හදනවා කියලානේ....ඇයි අනේ යාලුවෝ වෙන්න බැරිද කොල්ලෙක්ට කෙල්ලෙක්ට..කතා කරන සියලුම කොල්ලෝ කෙල්ලෝ ආදරවන්තයෝ කියන්න තරම් මේ මිනිස්සු බොළද මොකද කියලා මට තේරෙන්නේ නෑනේ..ඒ වේලාවට අල්ලගෙන බැනගෙන බැනගෙන යන්න හිතෙනවා අප්පා එහෙම බලන අයට...එක්කෝ ආදරෙන් කියල දෙනවා නැද්ද ?..හිතුවක්කාර නිසාද මන්දා කෙලින්ම කියවුනා...

හිතුවක්කාර අපි....
ආදර හිතුවක්කාර සඳූ ....